Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ග්‍රෑන්පාස් මහ ගින්නක්.. නිවාස 50ක් ගිනිගනී…

  අද අලුයම් කාලයේ ග්‍රෑන්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ. ඉන් නිවාස පනහකට පමණ හානි සිදුවී ඇති බව පොලිසිය කියයි. පොලීසිය සැක ක...

 


අද අලුයම් කාලයේ ග්‍රෑන්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබේ.

ඉන් නිවාස පනහකට පමණ හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

පොලීසිය සැක කරන්නේ නිවසක දල්වා තිබූ පහනකින් ගින්න හටගෙන ඇති බවටයි.

ගිනි නිවීමේ රථ 5ක් පමණ යොදවා මේ වන විට ගින්න පාලනය කර ඇත.

No comments

Ads Place