Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඝාතනය කළ තරුණියගේ හිස සොයා කැලණි ගඟේ මෙහෙයුමක්

  බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහ...

 


බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණියගේ හිස සොයා හංවැල්ල සිට මෝදර මෝයකට දක්වා  කැලණි ගඟේ ඉවුරු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් පොලිසිය ආරම්භකර ඇත.

මෙම මෙහෙයුම ඊයේ (04) සවස 3.00ට පමණ ආරම්භ කළ බවත් ඒ සඳහා විශේෂ බෝට්ටු කිහිපයක්ද යොදාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

noizetv

No comments

Ads Place