Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ව්‍යාජ මුදල් නෝට්ටු ගැන පොලීසියෙන් පණිවිඩයක්

  උත්සව සමය ඉලක්ක කර ගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසනවා. මුදල් නෝට්ටු පරිහරණයේදී ව...

 


උත්සව සමය ඉලක්ක කර ගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසනවා.


මුදල් නෝට්ටු පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.

No comments

Ads Place