Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුවස් ඇලේ සිරවූ නෞකාව මුදා ගැනේ (PHOTO- VIDEO)

 දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබු බහාලුම් ප්‍රවාහන නෞකාව මිට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව එම නෞකාව අයත් සමාගම ට්ව...


 දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබු බහාලුම් ප්‍රවාහන නෞකාව මිට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූ බව එම නෞකාව අයත් සමාගම ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.


MV Ever Given නම් නෞකාව ඉකුත් අඟහරුවාදා සුවස් ඇලේ සිරවීම හේතුවෙන් ලොවපුරා නෞකා ගමනාගමනයෙන් සීයයට 30 ක අධික ප්‍රමාණයක් ඇන හිටිනු ලැබුවා.

VIDEO



No comments

Ads Place