Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 7,757 දෙනෙකුට උසස්වීම්

  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 7,757 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ, ගුවන් හමුදාපතිවරයාගේ නිර්දේශ අනුවයි.  ඒ අනුව නිලධාරීන් 467 දෙන...

 


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 7,757 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා.


ඒ, ගුවන් හමුදාපතිවරයාගේ නිර්දේශ අනුවයි. 


ඒ අනුව නිලධාරීන් 467 දෙනෙකුට හා සෙසු නිලයන් 7,290 දෙනෙකුට එලෙස උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ. 


අදට යෙදී ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව මෙම උසස්වීම් ප්‍රදානය කර තිබෙනවා. 


මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් හෙට සිට ලබන සිකුරාදා දක්වා කොළඹ ගාලුමුවදොර පිටියේ දී ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතයි.

nethnews

No comments

Ads Place