Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බටහිර ජැටියට ජපානයෙන් ආයෝජකයෙකු නැහැ - අදානි සමාගමට කැබිනට් අනුමැතිය

  කොළඹ දකුණු වරායේ බටහිර බහාලු පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ වරාය අධිකාරිය සමග එක්ව සංවර්ධනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවුණා.  වසර 35ක...

 


කොළඹ දකුණු වරායේ බටහිර බහාලු පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ වරාය අධිකාරිය සමග එක්ව සංවර්ධනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිවුණා. 


වසර 35ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදීමේ පදනම යටතේ මෙය සංවර්ධනය කෙරෙන බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සදහන් කළේ


මේ අතර ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිළිබද රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදි අදහස් පළ කළා.

nethnews

No comments

Ads Place