Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස 09 ක කුඩා දැරියකට අමානුෂිකව පහර දුන් තරුණ මව අත්අඩංගුවට

 මාස 09 ක කුඩා දැරියකට අමානුෂිකව පහර දුන් යාපනය අරියාලේ නාවල්අඩි ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  අදාළ මව ...


 මාස 09 ක කුඩා දැරියකට අමානුෂිකව පහර දුන් යාපනය අරියාලේ නාවල්අඩි ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


අදාළ මව දැරියට පහරදෙන වීඩියෝවක් ද ඉකුත් දා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ අනුවයි එම මව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.


ඇය මැදපෙරදිග පැමිණි කාන්තාවක් බව ද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා. 


යාපනය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

nethnews

No comments

Ads Place