Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

71 හැවිරිදි අයෙක් අනියම් බිරිදගේ නිවසේදී ගිනි තබාගෙන මියයයි..

  71 හැවිරිදි පුද්ගලයෙකු තම අනියම් බිරිද සමග ඇති වූ බහින් බස් වීමකදී එම නිවසේ දීම තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබේ. තලාහේන මාලඹේ ප්...

 


71 හැවිරිදි පුද්ගලයෙකු තම අනියම් බිරිද සමග ඇති වූ බහින් බස් වීමකදී එම නිවසේ දීම තම සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.

තලාහේන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ මරණයට පත්වී ඇතැයි මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා නිවසට පැමිණ අදාල කාන්තාව සමඟ නිතර ගැටුම් ඇති කර ගන්නා බවද පොලීසිය පවසයි.

අනියම් බිරිදගෙන් මුදලක් ඉල්ලා එම මුදල නොලැබීම හේතුවෙන් මෙසේ සිරුරට භූමිතෙල් වක්කරගෙන ගිනි තබාගෙන පරීක්ෂණවලදී හෙළි වී ඇත.

No comments

Ads Place