Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් තවත් අසාදිතයන් 16 දෙනෙකු හමුවෙයි : ගුරුවරුන් 05 දෙනෙකු සහ පාසල් සිසුන් 07 ක් ඒ අතර

 කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් අද දින කොවිඩ්-19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමු වු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක ...


 කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් අද දින කොවිඩ්-19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමු වු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් පවසනවා.


ඉකුත් 01 වෙනිදා දින පෙර අසාදිතයන් 12 දෙනෙකුගේ ළගම ආශ්‍රිතයින් 164 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අද දින ලැබුණු අතර එම පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ ප්‍රධාන පාසල් හතරක ගුරුවරුන් 05 දෙනෙකු සහ සිසු සිසුවියන් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත්, සෙසු අසාදිතයන් සිව්දෙනා වතු ආශ්‍රිත පදිංචිකරුවන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.


නව අසාදිතයන් 16 දෙනාගේ ළගම ආශ්‍රිතයින් හදුනාගෙන එම ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂවරයා සඳහන් කර සිටියා.

nethnews

No comments

Ads Place