Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඝාතනය කල තරුණියට ලිංගික අපරාධයක් කර නෑ..- පොලිසිය

  පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ගෙල සිඳ ඝාතනය කරන ලද තරුණියට ලිංගික අපරාධයක් සිදු වී නැතැයි පොලිසිය සඳහන් කරයි. මල සිරුර පරීක්‍ෂා කල වෛද්‍යවරු...

 


පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ගෙල සිඳ ඝාතනය කරන ලද තරුණියට ලිංගික අපරාධයක් සිදු වී නැතැයි පොලිසිය සඳහන් කරයි.

මල සිරුර පරීක්‍ෂා කල වෛද්‍යවරුන් විසි් මේ බව සනාථ කර ඇතැයිද පොලිසි පවසයි.

කොලඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද‍්‍රසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

No comments

Ads Place