Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චමින්ද වාස් පන්දු යැවීම් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ගෙවීම් පිළිබද ප‍්‍රශ්ණයක්..

  දැනට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ශ‍්‍රී ලංක...

 


දැනට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයක්ට පෙරාතුව වාස් සිය ඉල්ලා අස්වීම සිදු කර ඇත.

මේ පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ චමින්ද වාස් ගැන ක්‍රිකට් ආයතනයත් ක්‍රීඩාලෝලීනුත් තැබූ විශ්වාසය බිඳ දමා ඇති බවයි.

ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව මුල්‍යමය ගැටලුවක් බවද එම නිවේදනයේ සදහන්ය.

මේ අතර නිල නොවන වාර්තා පවසන්නේ මීට පෙර සිටි පන්දු යැවීමේ පුහුණුකරුට දුන් වැටුපවත් චමින්ද වාස්ට ගෙවීමට ආයතනය එකග වී නැති බවයි.

No comments

Ads Place