Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බඩෝවිට අසංකට අයත් කෝටි 3ක හෙරොයින් අල්ලයි

  රුපියල් කෝටි තුනකට අධික වටිනා  හෙරොයින්   මත්කුඩු තොගයක්  යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පිලියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේ...

 


රුපියල් කෝටි තුනකට අධික වටිනා  හෙරොයින්   මත්කුඩු තොගයක්  යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පිලියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේ දී ඊයේ (16)රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කියයි.


එම සැකකරු සමඟ මත්කුඩු කිලෝ 3 ග්‍රෑම් 250 ක් පොලිසිය භාරයට ගෙන ඇත


අත්අඩංගුවට ගත් සැකකරුවන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්කුඩු තොගය දැනට  ඩුබායි රටේ සැඟව සිටින ” බඩෝවිට අසංක “නමැත්තාට  අයත් ඒවා බවට අනාවරණ වූ බව පොලිස් පොලිසිය පැවසීය.


47 හැවිරිදි සැකකරු පිලියන්දල මඩපාත පදිංචිකරුවෙකි.

noizetv

No comments

Ads Place