Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උඹ කවුද මැට්ටො මගෙන් ප‍්‍රශ්ණ අහන්න.. පාදඩ, කොන්ද පණ නැති ප‍්‍රශ්ණ අහන්න එපා..- චන්ද‍්‍රසිරි බණ්ඩාර මාධ්‍යවේදියාගේ ඇගට ගොඩවේ.. [Video]

  ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සහ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහ දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය. ඔහු සම...


 ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සහ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහ දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.

ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට ගිය අතරතුරේ දී මෙම තත්ත්වය උදාවිය.

අවස්ථා කීපයකදීම චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ගෙන් වැදගත් ප‍්‍රශ්ණ අසන ලෙසයි.



No comments

Ads Place