Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 502කට කොරෝනා.. ආසාදිතයන් 44,000 පනී…

  ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 502 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 44,358 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය කාර...

 


ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 502 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 44,358 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

No comments

Ads Place