Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ රජය පලාත් සභා අහෝසි කරන්නේ නෑ.. දෙමල ජනතා බලාපොරොත්තුව පූර්ණ බලය බෙදීමක්..- ඇමති දේවානන්ද

  වත්මන් රජය පළාත් සභාවල බලය අහෝසි කිරීමට පියවර ගෙන නැතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි. 13 ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් ස...


 වත්මන් රජය පළාත් සභාවල බලය අහෝසි කිරීමට පියවර ගෙන නැතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

13 ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවට වැඩි බලයක් ලබාදී ඇතැයිද ඔහු පවසයි.

මෙම රජය පළාත් සභා අහෝසි කිරීමට කටයුතු කරමින් සිටින්නේ යැයි පවසන ප්‍රකාශ අසත්‍ය බවද ඔහු කියා සිටියේය.

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ සම්පූර්ණ බලය බෙදීමකින් පමණක් බවද ඇමතිවරයා පවසයි.

රජයේ විවිධ පක්ෂවල සාමාජිකයන් අතර පවත මතභේද පවතින බවත් ඇතැමකු බලය බෙදීමට විරුද්ධ බවත් ඒ මහතා කියා සිටී.

No comments

Ads Place