Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Pfizer-BioNtech කොවිඩ් 19 එන්නත ලබාගත් 41 හැවිරිදි පෘතුගීසි කාන්තාවක් මියයයි

  2020 දෙසැම්බර් මස 30 (බදාදා) දින කොවිඩ් 19 සඳහා Pfizer-BioNtech එන්නත ලබාගත් පෘතුගීසියේ ළමා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය සහායක හෙදියක් වන 41 හැ...

 


2020 දෙසැම්බර් මස 30 (බදාදා) දින කොවිඩ් 19 සඳහා Pfizer-BioNtech එන්නත ලබාගත් පෘතුගීසියේ ළමා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය සහායක හෙදියක් වන 41 හැවිරිදි දෙදරු මවක් වන Sonia Acevedo නම් කාන්තාවක් ඉන් දින දෙකකට පසු එනම් 2021 ජනවාරි 01 දින මියගොස් තිබේ.

ඇය ඉතා නිරෝගී කාන්තාවක් බවත් මත්පැන් පානයෙන් තොර බවත් පවසන Abilio නම් වූ ඇයගේ පියා පවසන්නේ තම දියණියගේ මරණය පිළිබඳ සැබෑ තතු තමාට දැනගැනීමට අවශ්‍ය බවයි.

එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් සෞඛ‍ය සංවිධානයන්ට අයත් රටවල හදිසි සමූහ එන්නත්කරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේදක්වා අවසර දී ඇත්තේ Pfizer-BioNtech එන්නතට පමණි.

කෝටියකට ආසන්න ජනගහණයක් ඇති පෘතුගීසියේ මේ වනවිට කොවිඩ් 19 ආසාදිත 427,000කට අධික පිරිසක් අතරින් 7,100 දෙනා මියගොස් තිබේ.

No comments

Ads Place