Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධම්මික පැණිය මුදල් දී ගන්නැයි ගුවන් තොටුපල සේවකයන්ට දන්වලා

  ගුවන් තොටුපලේ සේවකයන් සියලු දෙනාටම ධම්මික පැණිය ලබාගන්නා ලෙස දැනුම්දී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් ...

 


ගුවන් තොටුපලේ සේවකයන් සියලු දෙනාටම ධම්මික පැණිය ලබාගන්නා ලෙස දැනුම්දී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කරයි.

එම පැණිය මුදල් දී ලබා ගන්නා ලෙසද විද්‍යුත් තැපැල් මගින් දැනුම් දී ඇතැයි ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව හෙළි කරනු ලැබීය.

lankacnews

No comments

Ads Place