Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාර්ථකම කොවිඩ් එන්නත රුසියාවෙන් ?

  රුසියාව සියයට සියයක් සාර්ථක කොවිඩ් එන්නතක් නිපදවා ඇති බවට තොරතුරු වාර්තා වේ. එන්නත පළමු අදියර දෙකේම පරීක්ෂණවලදී සාර්ථකත්වයක් පෙන්වා තිබේ. ...


 රුසියාව සියයට සියයක් සාර්ථක කොවිඩ් එන්නතක් නිපදවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එන්නත පළමු අදියර දෙකේම පරීක්ෂණවලදී සාර්ථකත්වයක් පෙන්වා තිබේ.

රුසියාව නිෂ්පාදනය කළ දෙවැනි එන්නත වන “එපිවැක්කොරෝනා“ (EpiVacCorona) එන්නත 100%ක් සාර්ථක බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රුසියානු පාරිභෝගික සෞඛ්‍ය ආයතනයක් උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ අදාළ එන්නත පළමු අදියර දෙකේම පරීක්ෂණවලදී එම සාර්ථකත්වය පෙන්වා ඇති බවය.

තුන්වන අදියරේ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

adaderananews

No comments

Ads Place