Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක‍්‍රිකට් කණ්ඩායමේ කොරෝනා ආසාදිතයන් මෙන්න…

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එසේ ආසාදිතයන් වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටයි....


 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එසේ ආසාදිතයන් වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටයි.

ඒ අනුව ඔවුන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඉදිරි තරගාවලිය සදහා සහභාගී කර ගැනීම ගැන තීරණයක් ගැනීමට නියමිතය.

No comments

Ads Place