Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහපාරේ චන්ඩිපාර්ට් දැමූ මන්ත්‍රී දිලිප් වෙදාරච්චගේ පුතා අත්අඩංගුවට

රිය අනතුරක් සම්බන්ධයෙන් වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයකුට පහර දුන්නේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයා අත්අඩංගුවට ...


රිය අනතුරක් සම්බන්ධයෙන් වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයකුට පහර දුන්නේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චිගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මහරගම නගරය ඔස්සේ හයිලෙවල් මාර්ගයේ ධාවනය කරමින් සිටි මෙම පුද්ගලයාගේ මෝටර් රථය තවත් මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක්  දුරදිග ගොස් අනෙක් මෝටර්  රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට සැකකරු පහරදී තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.


ඒ අනුව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා  ගමන්ගත් රථය සුළු හානි සිදුව ඇති බව පොලීසිය කියයි.

noizetv

No comments

Ads Place