Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..

  යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත. මෙසේ පහර දී හානි ක...

 


යාපන විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මණ්ඩපයේ ස්ථාපිත කර ඇති බුදු මැදුරට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.

මෙසේ පහර දී හානි කර ඇත්තේ එම භූමියේ ඉදිකර ඇති සර්ව ආගමික සිද්ධස්ථාන අතර ඇති බුදු මැදුරටයි.

ප‍්‍රහාරය එල්ල කල පිරිස විසින් ඈත සිට ගල් මුගුරු වලින් කළ ප්‍රහාරයෙන් බුදු මැදුරේ වීදුරු වලට හානි සිදු වී ඇත.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

No comments

Ads Place