Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පවිත්‍රා වන්නිආරච්චි දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරයි

  කොවිඩ් 19 ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. අමා...

 


කොවිඩ් 19 ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.


අමාත්‍යවරිය හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින අතරතුරදී මෙලෙස අයි ඩී එච් රෝහලට මාරු කර යවා තිබුණේය.

noizetv

No comments

Ads Place