Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

  දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක්...


 දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.

මේ වන විට ඔහු හෝ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.

No comments

Ads Place