Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මෘතදේහ වලලන්න දගලන්නේ 2024දී අන්තවාදීන්ගේ සහායෙන් ජනාධිපති වෙන්න යන කෙනෙක්…

  කොරෝනා මරණ භූමදාන කිරීමට දඟලන්නේ 2024 ජනාධිපතිවරණයේදී මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායමක් විසින් බව ජාති...

 


කොරෝනා මරණ භූමදාන කිරීමට දඟලන්නේ 2024 ජනාධිපතිවරණයේදී මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායමක් විසින් බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවෙන් ජනවරම උදුරා ගැනීම සඳහා මේ හරහා විපක්ෂයට දේශපාලන ඉල්ලමක් පහළ වී ඇති බවයි.

කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතු යැයි ආණ්ඩුව විසින් ම පත් කරන ලද විද්‍යාත්මක කමිටුවක් විසින් නිර්දේශ ලබා දී තිබියදී තවත් කමිටුවක් පත් කරමින් එම නිර්දේශයන් වෙනස් කිරීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.

ඒ ආකාරයේ අන්තවාදී බලවේග වලට යටවී රටේ පවතින නීතිය වෙනස් කිරීමට යාම ගොන් තකතීරු වැඩක් යැයි ද ඒ මහතා කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.



No comments

Ads Place