Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන රීති කඩ කළ බස්නාහිර පළාතේ තවත් ආයතන 103 ක් හඳුනාගැනේ

  නිරෝධායන රීතීන්වලට පටහැනිව කටයුතු කරන බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන 103 ක් ඊයේ දිනය තුළ සිදු කළ පරීක්ෂාවන්හිදී හඳුනාගෙන තිබෙනවා. ...

 


නිරෝධායන රීතීන්වලට පටහැනිව කටයුතු කරන බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන 103 ක් ඊයේ දිනය තුළ සිදු කළ පරීක්ෂාවන්හිදී හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, ඊයේ දිනය තුළ පරීක්ෂාවට ලක් කෙරුණු ආයතන 910 ක් අතරින් එම ආයතන 103 හඳුනාගෙන ඇති බවයි. 


මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 18 දෙනෙකු බස්නාහිර පළාතෙන් ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවල ඊයේ දිනය තුළ සිදු කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

No comments

Ads Place