Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිරකරුවන්ගේ අභියාචනා නඩු කඩිනමින් ඇසීමට නව අභියාචනාධිකරණ 04ක්

තම සිර දඬුවමට එරෙහිව අභියාචනා ගොනුකර ඇති සිරකරුවන්ගේ අභියාචනා කඩිනමින් විභාගකර අවසන් කිරීම සඳහා නව අභියාචනාධිකරණ  කිහිපයක් පිහිටුවන ලෙස බන්ධ...


තම සිර දඬුවමට එරෙහිව අභියාචනා ගොනුකර ඇති සිරකරුවන්ගේ අභියාචනා කඩිනමින් විභාගකර අවසන් කිරීම සඳහා නව අභියාචනාධිකරණ  කිහිපයක් පිහිටුවන ලෙස බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ ඇමති අලි සබ්රි මහතාගෙන්  කළ ඉල්ලීමකට  අනුව  කඩිනමින් නව අභියාචනාධිකරණ  04ක් පිහිටුවීමට අධිකරණ ඇමැතිවරයා තීරණය කර ඇත.


බන්ධනාගාර ගතකරන ලද සිර ඳඬුවමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචන තීරණ ලැබෙන තෙක් බන්ධනාගාරය තුළ රඳවා සිටින අභියාචන සිරකරුවන්ගේ සංඛ්‍යාව අධිකවී ඇතිබැවින් එම තත්ත්වය මගහරවා ගැනීමට හැකි විසඳුමක් ලෙස රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා  මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ලොහාන් රත්වත්තේ මහතා මෙම ඉල්ලීම කරනු  ලැබූවේ පසුගියදා  අධිකරණ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අධිකරණ ඇමැතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.

noizetv

No comments

Ads Place