Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

PCR පරක්කුයි.. කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට හෙල ක‍්‍රමයක් හැදුවා…- රිටිගල වෙද මහතා

  කොරෝනා ආසාදිතයන් ඉතා සුළු වේලාවකින් හඳුනා ගැනීමේ ක්‍රමයක් තමන් සතු බව රිටිගල වෙද පරපුරේ දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරයි. PCR පරික්ෂා සඳහා ව...

 


කොරෝනා ආසාදිතයන් ඉතා සුළු වේලාවකින් හඳුනා ගැනීමේ ක්‍රමයක් තමන් සතු බව රිටිගල වෙද පරපුරේ දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරයි.

PCR පරික්ෂා සඳහා විශාල කාලයක් ගත වන බැවින් ඊට වඩා ඉක්මනින් මෙම හරහා ආසාදිතයන් හදුනාගත හැකි බව ද ඔහු පැවසීය.

හෙළ වෙදකම යටතේ නිෂ්පාදනය කර ඇති කොරෝනා ඖෂධය නීති විරෝධී එකක් නොවන බව ද එය පුරාණ වට්ටෝරුවලින් සැකසූවක් වුවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place