Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දයා රත්නායක මහතා පට්ටපල් බොරු කියයි-සිංගප්පූරු සහ ෂැංහයි වාරයන් අයිති රජයේ සමාගම් වලටයි

  ලෝකයේ ලොකුම වරායවල් පුද්ගලික අංශයට පවරා දී ඇති බවට වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සිදු කළ ප්‍රකාශය ස...

 


ලෝකයේ ලොකුම වරායවල් පුද්ගලික අංශයට පවරා දී ඇති බවට වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් කරුණු සොයා බැලීමක් කරන ලදී.

එහිදී අනාවරණය වූයේ ලෝකයේ විශාලතම වරායවල් දෙක වන සිංගප්පූරු වරාය සහ චීනයේ ෂැංහයි වරායේ ප්‍රාග්ධන අයිතිය සහ කළමනාකරණ අයිතිය රජයට අයත් සමාගම් විසින් දරණ බවය. ඔවුන්ගේ නිල වාර්තාවල ප්‍රාග්ධන අයිතිය දැක්වෙන්නේ මහජන අයිතිය යනුවෙනි.

මේ පිළිබඳව අප වරාය සේවක සංගම් වලින් විමසීමේදී ඔවුන් සඳහන් කළේ දයා රත්නායක මහතා සහභාපති කමක් වෙනුවෙන් තම වසර තිහක රණවිරු ගෞරවය හානි කරගනිමින් සිටින බවයි.

lankaleadnews

No comments

Ads Place