Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එළිපිට දී මරා ගන්න මැති ඇමතිලා සාද වලට ගියාම ඉන්න විදිහ (PHOTOS)

  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි, රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ විදුලි සංදේශ හා ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස සිය සේවා කාලය ...

 


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි, රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ විදුලි සංදේශ හා ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස සිය සේවා කාලය තුළ ලෙස සේවය චූලානන්ද පෙරේරා මහතා සිය රාජකාරි දිවියට විශ්‍රාම ලබා දී තිබේ.


සිය රාජ්‍ය සේවය අවසන් කිරීමට වසර දෙකකට පෙර ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම ලැබූ ඒ මහතාගේ සමුගැනීම නිමිත්තෙන් ප්‍රබල දේශපාලනඥයන්ද එහෙම සමුගැනීමේ සාදයක් පවත්වා තිබුණා .


මෙකී දේශපාලනඥයන් ඔවුන්ගේ දේශපාලන මතභේද මත වාද පසෙක දමා මෙම උත්සවයට සහභාගී වී තිබෙන අයුරු සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙනවා .එහි ඡායාරූප කිහිපයක් පහතින්

noizetv






No comments

Ads Place