Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මවකට නරුම ලෙස පහරදෙන තරුණියක්

 එක්තරා තරුණියක් විසින් කාන්තාවකට පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා හුවමාරුවෙමින් පවතිනවා. බොහෝ දෙනා සඳහන් කර තිබුණේ මෙම තරුණිය ප...


 එක්තරා තරුණියක් විසින් කාන්තාවකට පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා හුවමාරුවෙමින් පවතිනවා. බොහෝ දෙනා සඳහන් කර තිබුණේ මෙම තරුණිය පහර දෙන්නේ තමාව හදා වඩා ගත් ආදරණීය මවට බවයි .


කෙසේ නමුත් අසභ්‍ය වචන පවසමින් අදාළ කාන්තාවට ඉතාමත් දරුණු ලෙස පහර දෙන දර්ශන මෙම වීඩියෝවේ ඇතුළත් වනවා . එමෙන්ම සමාජ මාධ්‍ය හරහා මෙය නැරඹූ විශාල පිරිසක් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අදාළ තරුණිය සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.


එමෙන්ම බලධාරීන්ගේ ඇස් මේ වෙත යොමු වේවා කියා බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ සටහන් තබා තිබුණා. වරද කාගේ කොතනදැයි නොදැණුනත් මෙලෙස හිංසා කිරීම කිසේත්ම අනුමත කළ නොහැකි බව බොහෝ දෙනාගේ මතයයි


ඡායාරූප පහතින්…

noizetv





No comments

Ads Place