Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පී.සී.ආර් රිපෝර්ට් එක එන්න කලින් මියගිය මුස්ලිම් කතක් භූමදානය කරලා

  පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට ප්‍රථම වැල්ලම්පිටිය, කුඩා බුද්ගමුවේ මිය ගිය ෆාතිමා සහිරියි නමැති මුස්ලිම් ජාතික කාන්තාවගේ මළ සිරුර මා...

 


පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට ප්‍රථම වැල්ලම්පිටිය, කුඩා බුද්ගමුවේ මිය ගිය ෆාතිමා සහිරියි නමැති මුස්ලිම් ජාතික කාන්තාවගේ මළ සිරුර මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ දී භූමදානය කර ඇත.


ඉකුත් 24 වැනි දින මියගිය කාන්තාව භූමදානය කර ඇත්තේ 25 වැනි දා වක අතර මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත


ඒ අනුව බුද්ගමුව වසම බාර ග්‍රාම නිලධාරිගෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.


මරණය ලියාපදිංචි කළ බව කියන වේල්ල වීදිය ප්‍රදේශයේ මරණ පරීක්ෂකවරයා සහ ග්‍රාමනිලධාරි ඇතුළු ඊට සම්බන්ධ කිහිප දෙනකුගෙන්ම පොලිසිය ප්‍රකාශ සටහන් කොට ඇත.


එමෙන්ම එම නිවසෙහි සිටි මියගිය කතගේ පවුලේ සාමාජිකයන් හය දෙනකු නිරෝධායනයට ලක් කර ඇත.


මීට පෙර බේරුවලදී ද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර මෙලෙසම මෘත දේහයක් භූමදානය කර තිබිණි. 

noizetv

No comments

Ads Place