Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණු අප්‍රිකාවේ කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවයි

  කොවිඩ් -19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ. එරටින් කොවිඩ් -19 ආසාදිත මරණ 26,...


 කොවිඩ් -19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ.

එරටින් කොවිඩ් -19 ආසාදිත මරණ 26,000 ඉක්මවා වාර්තා වී තිබේ.

පසුගිය සතියේ දී දකුණු අප්‍රිකාවෙන් දෛනිකව ආසාදිතයන් 11,000 ඉක්මවා වාර්තා වූ අතර එය පෙර සතියට සාපේක්ෂව සියයට 39 ඉහළයාමකි.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ද දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති බව එරට බලධාරීන් ප්‍රකාශයට පත්කර තිබේ.

No comments

Ads Place