Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරාත් කෝලිට විශේෂ සම්මාන දෙකක්

  ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගෙන තිබේ. එසේම ඔහු දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා...

 


ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගෙන තිබේ.

එසේම ඔහු දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර ඇත.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් දශකයේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස තෝරාගත් බව ICCය නිවේදනය කළේය.

No comments

Ads Place