Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ආසාදිතයෙකු මියයයි.. ආසාදිතයන් 42000 පනී..

  කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි. ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ...

 


කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 195 දක්වා ඉහළ යයි.

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 453කි.

ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 42056 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

No comments

Ads Place