Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මම වඩු බාස් කෙනෙක් , එත් මට මේ බෙහෙත ලැබුනේ වරමකින් – ධම්මික බණ්ඩාර කියයි

  කොරෝනා මර්ධනය සදහා තමන් විසින් හදුන්වා දුන් ඖෂධය ගැන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් සිදු කර ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර ...

 


කොරෝනා මර්ධනය සදහා තමන් විසින් හදුන්වා දුන් ඖෂධය ගැන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් සිදු කර ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සදහන් කරයි.


නමුත් පර්යේෂකයන්ගේ ඉල්ලීම මත දැනට එම වාර්තා ප‍්‍රසිද්ද නොකරන බවද ඒ මහතා කියා සිටියේ එකී පර්යේෂණ වාර්තාවද පෙන්වමිනි.


තම ඖෂධයට බටහිර වෛද්‍යවරුන් හා සෞඛ්‍ය නිලධාරීන් අකමැති බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පැවසීය.


එමෙන්ම තමා වඩු බාස් කෙනෙක් වෙන්න වූවත්, මේ බෙහෙත ලැබුනේ වරමකින් බවත් ඔහු පවසයි.


ඔහු මේ බව සදහන් කරන ලද්දේ තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

noize tv

No comments

Ads Place