Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනවාරි සිට මිලියන ගණනකට whatsapp නැවතෙයි?

  ජනප්‍රිය පණිවිඩ හුවමාරු ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප්, වසර 2021 ජනවාරි 1දා සිට මිලියන ගණනක දුරකථන වල ක්‍රියාත්මක නොවෙනු ඇති බව වාර්තා වේ.   ...

 


ජනප්‍රිය පණිවිඩ හුවමාරු ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප්, වසර 2021 ජනවාරි 1දා සිට මිලියන ගණනක දුරකථන වල ක්‍රියාත්මක නොවෙනු ඇති බව වාර්තා වේ.

          

ඒ , එහි නව මෘදුකාංග යාවත්කාලීන කිරීමත් සමගයි.

අයිෆෝන් උපාංග වල iOS 9ට හා ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ලෙස හැඳින්වෙන 4.0.3 මෙහෙයුම් පද්ධතියට වඩා පැරණි මෙහෙයුම් පද්ධති ඇති දුරකතන වලට වට්ස්ඇප් ක්‍රියා නොකරනු ඇත.


ඒ අනුව,iPhone 4ට කලින් එළිදැක්වුණු අයිෆෝන් මාදිලි වලටද, Samsung Galaxy S2, HTC Desire හා LG Optimus Black වැනි ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලටද මෙම උපාංගය ඉදිරියේදී භාවිතා කළ නොහැකි වනු ඇත.

sri lanka mirror


No comments

Ads Place