Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

බස්නාහිරින් පිටවන්න ගිය 90කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හෙලිවේ

  ඊයේ දිනයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටව යාමේ දී හඳුනාගෙන තිබේ. ස්ථාන 11 ක දී සිදුකර...

 


ඊයේ දිනයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටව යාමේ දී හඳුනාගෙන තිබේ.

ස්ථාන 11 ක දී සිදුකරන ලද අහඹු පරීක්ෂණ 940කින් ඔවුන් හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව දෙසැම්බර් මස 18 වන දින සිට මේ දක්වා වූ කාලයේ දී බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයන්ට සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් ආසාදිතයන් 90 දෙනෙකු හඳුනාගෙන තිබේ.

No comments

Ads Place