Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිරින් පිටවන්න ගිය 90කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හෙලිවේ

  ඊයේ දිනයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටව යාමේ දී හඳුනාගෙන තිබේ. ස්ථාන 11 ක දී සිදුකර...

 


ඊයේ දිනයේ සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටව යාමේ දී හඳුනාගෙන තිබේ.

ස්ථාන 11 ක දී සිදුකරන ලද අහඹු පරීක්ෂණ 940කින් ඔවුන් හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව දෙසැම්බර් මස 18 වන දින සිට මේ දක්වා වූ කාලයේ දී බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලයන්ට සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් ආසාදිතයන් 90 දෙනෙකු හඳුනාගෙන තිබේ.

No comments

Ads Place