Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක රූ රැජිණ කිරුළත් හිසේ දරාගෙන බිම ඉඳ ගත් අයිශ්වර්යා රායිගේ ඡායාරූපයේ කතාව

 කොල්ලන්ටනම් කන්න බොන්න ගිහාම තැනක් වේලාවක් අදාලම නැතැත් කෙල්ලන්ට නම් සාමාන්‍යයෙන් ගෙදර හට්ටි වලම් පෙරළගෙන කෑවත් පිටතැනකදී කෑම සදහා විනයක් ක...


 කොල්ලන්ටනම් කන්න බොන්න ගිහාම තැනක් වේලාවක් අදාලම නැතැත් කෙල්ලන්ට නම් සාමාන්‍යයෙන් ගෙදර හට්ටි වලම් පෙරළගෙන කෑවත් පිටතැනකදී කෑම සදහා විනයක් කියලා සමාජය හදලා දුන්න නීතියක් තියෙනවා. සමහර විට මේ වගේ විනය බල්ලට ගිය අවස්තාද නැතුවාම නෙවෙයි.


මේ තමා 1994 වසරේ ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් රූප සුන්දරිය තම මවත් සමග විනය කඩකළ ඒ සුන්දර අවස්තාව.


අයිශ්වර්යා යනු සාමාන්‍ය පවුලක ඉපිද හැදී වැඩුනු දරුවෙක්. ඒ නිසාවෙන්ම සාමාන්‍ය විදිහට ජීවත් වීම ඇයට හුරු කළ යුතු වූ දෙයක් වුනේ නෑ. ඇය කිරුල හිමි වූ පසුව එම ජය සමරන්නට තෝරාගනු ලැබුවේ අසරණ ළමුන් වෙනුවෙන් සැත්කම් සදහා උපකාර කිරීමෙනි. ඒ අවස්තාවකදී දුප්පත් ළමා නිවාසයකින් ඇයට ලැබුණු පොහොසත් ආහාරවේලක් කිසිදු පැකිළීමකින් තොරව බිම හිදගෙන කෑමට ඇය තීරණය කරන්නේ කිරුලත් හිසේ තබාගෙනමය.


මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම පටන්ගන්නේ මේ මෑතකදී. එහිදී ඇගේ සහ මවගේ අව්‍යාජ වූ හැසිරීම බොහෝ දෙනාගේ ප්‍රසංසාවට ලක් වූවා.


අයිශ්වර්යා ගෙන් මේ පිළිබද ඇසූ විට කියා තිබුනේ අපූරු පිළිතුරක්. ” මට හරියටම මතක නෑ. මම ගොඩක් සමාජ කටයුතු වලට ගියා බොහෝ තැන් වලදී කන්න හම්බ වුනා. ඒ හැමතැනක්ම දුප්පත් මිනිසුන් හිටිය ස්තාන. ඉතින් මම ඉදගෙනත් හිටගෙනත් කෑම කෑවා ඒක මට අමුතතක් වුනේ නෑ ” කියාය.


කන්න බොන්න දෙනවනම් මොන ඔටුනුද කියලා අම්මයි දුවයි සප්පායම් උනේ ඉන් පසුවලු


noizetv

No comments

Ads Place