Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලි සබ්රි ඇමතිකමෙන් නෙරපා අත්අඩංගුවට ගන්නැයි කියයි..

  අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම ධුරයෙන් නෙරපා වහාම අත් අඩංගුවට ගතයුතු යැයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කියා සිටිති. භූමදානය කිරීමට නොදුනහො...


 අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම ධුරයෙන් නෙරපා වහාම අත් අඩංගුවට ගතයුතු යැයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කියා සිටිති.

භූමදානය කිරීමට නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඉතා බරපතල එකක් නිසා ඔහු අත්අඩංගුවට ගත යුතුව ඇතැයිද ඒ හිමියන් කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස පළ කරන ලද්දේ ‘සාහසික වියරුව පරාජය කරන ජනතා ව්‍යාපාරය’ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments

Ads Place