Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ වසරේ වැඩිම මුදලක් ඉපයූ යූ ටියුබර් ලෙස අවුරුදු 09ක දරුවෙකු පත්වෙයි – උපයා ගත් ආදායම මෙන්න

  ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරේ වැඩිම මුදලක් ගෙවන යූ ටියුබර් ලෙස 9 හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු නම් කර තිබේ. ‘Rayan’s World (රයන්ස් වර්ල්ඩ්)’ ...

 


ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරේ වැඩිම මුදලක් ගෙවන යූ ටියුබර් ලෙස 9 හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු නම් කර තිබේ.


‘Rayan’s World (රයන්ස් වර්ල්ඩ්)’ නම් Youtube නාලිකාව මෙලෙස මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 29.5ක් උපයා ගැනීමට සමත්ව තිබේ.


රයන් කාජිගේ සැබෑ නම රයන් ගුවාන් වන අතර ඔහු විසින් යූ ටියුබ් වීඩියෝ සෑදීමත් ඔහුගේ නාලිකාවකට එම වීඩියෝ දැමීමත් ආරම්භ කර ඇත්තේ 2015 දී ය, ඒ ඔහුට වයස අවුරුදු හතරේ දීය.


2015 වසරේ දී ඔහුගේ නාලිකාව නම් කර තිබුණේ ‘Rayan’s Toy Review (රයන් ටොයිස් රිවීව්)’ ලෙස නම් කර තිබූ අතර ඔහු එහිදී සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරන ආකාරය, සහ එම සෙල්ලම් බඩු විවෘත කරන වීඩියෝ ඇතුළත් කර තිබුණි.


අද වන විට 03 වන වසරේ ඉගෙන ලබන රයන්ගේ Youtube නාලිකාවේ මිලියන 27.7 ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් සිටියි.

noizetv

No comments

Ads Place