Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුත්තලමේ මුහුද ගොඩ ගලයි – නිවාස රැසකට හානි

 මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලු‍යම  පුත්තලම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.  මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇ...


 මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලු‍යම  පුත්තලම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.

 මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතුවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පුර්ණයෙන් යටවී තිබේ. ඒ සමගම මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට ගසා ගෙන යාම සිදුව ඇති බවත් ධීවරයෝ කියති.

noizetv

No comments

Ads Place