Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතයන් 05ක් රෝහලෙන් පැන යයි.. ඔවුන් බන්ධනාගාර රැදවියන්..

  කොරෝනා ආසාදිතයන් පස් දෙනකු පොලොන්නරුව ගල්ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබේ. අද පෙරවරුවේ මෙසේ පැන ගොස් ඇති පස් දෙනා බන්ධනාගාර රැදව...


 කොරෝනා ආසාදිතයන් පස් දෙනකු පොලොන්නරුව ගල්ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබේ.

අද පෙරවරුවේ මෙසේ පැන ගොස් ඇති පස් දෙනා බන්ධනාගාර රැදවියන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කරයි.

ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

No comments

Ads Place