Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ධම්මික පැණිය බොරුවක්.. වංචාවක්… හෙළ වෙදකමට කල සහගහන අපරාධයක්.. වහාම පිට රටකින් කොරෝනා එන්නත ගෙන්වනු..- චම්පික

  ධම්මික පැණිය, ගංජා පැණිය හඳුන්වාදුන් පුද්ගලයන්ගෙන් බොරුව වංචාව දැන් හෙළිදරව් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. ම...


 ධම්මික පැණිය, ගංජා පැණිය හඳුන්වාදුන් පුද්ගලයන්ගෙන් බොරුව වංචාව දැන් හෙළිදරව් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මෙය දේශීය හෙළ වෙදකමට කල සහගහන අපරාධයක් බවද ඔහු සදහන් කරයි.

ඩොලර් දෙකකට අඩු මුදලකට කොරෝනා එන්නත ලබාගත හැකිව තිබියදී චීනයෙන් හෝ රුසියාවෙන් එන්නතක් මිලට ගැනීමට ආණ්ඩුව සූදානමක් ඇතැයි ද ඔහු කියා සිටියේය.

සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇමතිවරයා මේ බව පැවසීය.

No comments

Ads Place