Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IPL අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (10)  පැවැත්වීමට නියමිතය. ඒ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර...


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (10)  පැවැත්වීමට නියමිතය.

ඒ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතරය.  

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 3කදී අයි.පි.එල් කිරුළ හිමිකරගෙන ඇති අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් මහා තරගයන් සඳහා තරග වදින පළමු අවස්ථාව මෙය වේ.

මුම්බායි කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ෂර්මා කටයුතු කරන අතර ෂියර්ස් අයියර් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

adaderananews

No comments

Ads Place