Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර සියලුම පොලිස් නිලධාරීන්ට පීසීආර්

කොවිඩ් ආසාධිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (05 වැනිදා) වන විට 316ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තුන්දහසකට අධික නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධාය...


කොවිඩ් ආසාධිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (05 වැනිදා) වන විට 316ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තුන්දහසකට අධික නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

මෙම තත්ත්වය මත බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

lankaleadnews

No comments

Ads Place