Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුව දේශීය නිෂ්පාදකයාගේ යටි බඩට ගහන හැටි ජාතික සංවිධාන සැරට කියයි

ආණ්ඩුවේ ඇතුලේ සිටින යම් ප්‍රභල නිලධාරීන් ජාවාරම්කාර ආනයනකරුවන් සමඟ එක්ව දේශපාලන නායකයින්ගේ කනින් රිංගා යමින් රටට ආදායම් අහිමි කරන ආකාරය සහ ඒ...


ආණ්ඩුවේ ඇතුලේ සිටින යම් ප්‍රභල නිලධාරීන් ජාවාරම්කාර ආනයනකරුවන් සමඟ එක්ව දේශපාලන නායකයින්ගේ කනින් රිංගා යමින් රටට ආදායම් අහිමි කරන ආකාරය සහ ඒ මඟින් බදු වංචා කරන ආකාරය මෙන්ම ඒ හරහා වෙළඳපළ මිල විකෘතියක් ඇතිකොට දේශීය නිෂ්පාදකයාට වෙළඳපළ අහිමිකරන ආකාරය න්‍යායාත්මකව පැහැදිළි කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් අරුණ පුවත්පතට දීර්ඝ ලිපියක් සපයා ඇත.

එම ලිපිය මඟින් පැහැදිළි කරන්නේ එම තත්නවය නිවැරදි නොකර කිසිදවසක රටේ ආර්ථිකය ගොඩගත නොහැකි බවය.

සර්ව බලධාරී විධායක ජනාධිපති නොව සක්‍රයා පැමිණියත් එය කළ නොහැකි බව ඔහු විසින් අවධාරණය කොට ඇත

lankaleadnews

No comments

Ads Place