Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ප්‍රියත් ලියනගේ අභාවප්‍රාප්ත වේ

bbc ලෝක සේවයේ සිංහල අංශයේ අධ්‍යක්ෂක ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වශයෙන් වසර ගණනාවක් මෙරට බී.බී.සී.ලෝක ...


bbc ලෝක සේවයේ සිංහල අංශයේ අධ්‍යක්ෂක ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වශයෙන් වසර ගණනාවක් මෙරට බී.බී.සී.ලෝක සේවයේ සිංහල අංශයේ ප්‍රධානියා වශයෙන් බොහෝ කලක් කටයුතු කල ප්‍රියත් ලියනගේ මහතා 17 දා අළුයම ලන්ඩනයේ රෝහලකදී

මිය ගොස් තිබේ.

මියයන විට 61 වෙනි වියෙහි පසුවූ ප්‍රියාත් මහතා බී.බී.සී.යෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් ලන්ඩනයේ සේවය කළේය. 

nethnews

No comments

Ads Place