Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

දිවුරුම් දී වසරයි.. ජනපති ජාතිය අමතයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 18 වැනි දා ජාතිය ඇමතීමට නියමිතය. එදින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාත...


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 18 වැනි දා ජාතිය ඇමතීමට නියමිතය.

එදින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාතිය ඇමතිම විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දී එදිනට වසරක් සම්පූර්ණ වෙයි.

අනුරාධපුර රුවන්මැලි මහා සෑයේ දුටුගැමුණු රජුගේ පිළිරුව ඉදිරියේදී ජනාධිපතිතුමා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

lankacnews

No comments

Ads Place