Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකන් දුවන්න සල්ලි නෑ.. සේවයකයන් 560ක් විශ‍්‍රාම ගන්වයි..

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සේවකයන් 560 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රජය සූදානම් වෙයි. කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් ග...


ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සේවකයන් 560 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රජය සූදානම් වෙයි.

කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් ගුවන් තොටුපොළ වසා දැමීම නිසා පත්ව තිබෙන දැඩි මූල්‍ය අර්බුදයට සහනයක් ලබාගැනීම වෙනුවෙන් මෙම පියවර යෝජනා වී ඇත.

ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමික කැමති සේවකයන්ට වන්දි හා පාරාතෝෂිත ගෙවීම සඳහා රුපියල් මිලියන 1458 වැය වන බව ගණන් බලා තිබේ.

එම මුදල් ගෙවා දැමීම සඳහා රුපියල් බිලියන 1.5 දීර්ඝ කාලීන ණය පහසුකමක් උපයෝගී කරගැනීමට ද නිර්දේශ වී ඇත.

lankacews

No comments

Ads Place