Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මා නැත්නම් ගෝටාභය ජනාධිපති වෙන්නේ නෑ.. තිරුපති කෝවිලේ බන්ධන කැපුවේ මමයි.. තිරුපති කපුවා මියගියේ ආපසු වැදිලා..- මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු

තමන් නැතිනම් ගෝඨාභය රාජපක්ෂ නමින් ජනාධිපති කෙනෙක් නැතැයි මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය...


තමන් නැතිනම් ගෝඨාභය රාජපක්ෂ නමින් ජනාධිපති කෙනෙක් නැතැයි මන්ත්‍රාචාර්ය මහේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙරට පුද්ගලයන් ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොද් විවිධ බන්ධන කළ බව ඔහු පෙන්වාදෙයි.

තමන් විසින් තමන්ගේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ඒවා දැක ඒවාට එරෙහිව කටයුතු කල බවත් එම බන්ධනවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා රැකෙන විදියට බන්ධන කපාදැමූ සඳහන් කරයි.

පසුව ඒවායේ ආ පසු පලදීම හේතුවෙන් තිරුපති කෝවිලේ ප්‍රධාන කපුවා මියගිය බවත් කෝවිලේ සියලු දෙනාටම කොරෝනා වැලදුනු බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පල කරන ලදී.

lankacnews



No comments

Ads Place